ගොඩක් අය කියනව මගෙ තොල්පෙති ලස්සනයි කියලා
සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු හරහා ලාංකීය සිනමාවට පිවිසෙන අභිලාෂි සංතුෂ්කි මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් යොවුන් රංගන ශිල්පිණියකි. සිංහබාහු චිත්රපටයේ ඇය සුප්පා කුමරියගේ චරිතයට පණ පොවන අතර, එය ඇයගේ කුළුඳුල් රංගනයද වීම විශේෂත්වයකි. සාරවිට අප මෙවර තරු කතාබහට අභිලාෂි මෙසේ ඉඩක් වෙන් කළා. අභිලාෂි මොන වගේ කෙනෙක්ද? මම ඇත්තටම අහිංසක කෙනෙක් නෙමෙයි. එහෙම කියලා නපුරුයි […]