සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන නිසා හිතත් පිරිසුදු වෙලා ඇඟත් ලස්සන වෙනවා – දුශේනි
පුංචි තිරය හරහා ප්රේක්ෂකයන්ගේ ආදරය දිනාගෙන කලා ක්ෂේත්රයේ සාර්ථක ගමනක් යන දුශේනි මියුරංගි රිදී තිරයෙනුත් සිය දක්ෂතා පෙන්නන්න පටන්ගෙන තියනවා. ඒ දුශේනි රඟපාපු සිංහබාහු චිත්රපටය තවමත් තිරගතවන අතරතුර ඇය රඟපාපු සිහින නෙළුම් මල් චිත්රපටයත් ප්රේක්ෂකයන් හමුවේ තබමින්. සිහින නෙළුම් මල් චිත්රපටය දුශේනිගේ සාර්ථක රංගනයත් සමග ඉහළ ප්රතිචාර ලබමින් තිරගත වෙනවා. පුංචි තිරයෙන් පටන් අරගෙන රිදී […]