වොල්ගාගෙන් වෙන් වුන හර්ශන සුරූපී දෙවෙනි බිරිද සමග ගතකරන ආදරණීය ජීවිතේ
පුංචි තිරයේ පෙම්වතා විදියට කාලයක් ක්රේශත්රයට නැතුවම බැරි කෙනෙක් වුන කෙනෙක් තමා මේ ඔහු නමින් “හර්ශන බෙත්මගේ” යි.ඔහු ටෙලිනාටය වල මෙන්ම ගීත රූප රචනා පසුබිම් රංගනය හරහාද පේක්ශකයන්ගේ ආදරය හා ජනප්රියත්වයට ලක් වුනා.ඔහු රංගනයෙන් දායක වුන ටෙලිනාටය කිහිපයක් ලෙස “රැජිණියෝ”,”අපි අපේ”,”අපේ ආදරේ”,”ජෝඩු ගෙදර”,”හුස්මක් තරමට” ආදිය දක්වන්න පුලුවන්.ඉතින් මේ දක්ශ ජනප්රිය කඩවසම් නළුවා පළමුව විවාහ ගිවිසගෙන […]
