දේශපාලන පුවත්
උගන්ඩා මුදල්, ඩුබායි හෝටල්, ගෙවල් ගැන පරීක්ෂණ ඇරඹුවා
පසුගිය රජයන් සමයන්හි උගණ්ඩාවේ තැන්පත් කරන ලද මුදල්, එම ආයෝජකයන් ගැන පරීක්ෂණ ආරම්භ කර ඇති බව ජාතික ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායම් නායක වසන්ත සමරසිංහ මහතා පවසයි. නිල්පාට ගුවන්යානයේ පැමිණි පුද්ගලයා සහ එම ව්‍යාපාර ගැනත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද ඔහු පැවසුවේය. ඩුබායිවල ඇති හෝටල් සහ ගෙවල් පිළිබඳවද පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද හෙතෙම […]
නව පාසල් වාරයේදී අධ්‍යාපනික උපකරණ මිලදී ගැනීමට අපහසු පාසල් සිසුන්ට ජනපති දෙන තෑග්ග
2025 නව පාසල් වාරය ආරම්භ වන විට අධ්‍යාපනික උපකරණ මිලදී ගැනීමට අපහසු පාසල් සිසුන් සඳහා දීමනාවක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීරණය කර තිබෙනවා. අද (08) කෑගල්ලේ පැවති දේශපාලන රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
ජනාධිපතිවරුන්ට දිස්ත්‍රික් මට්ටමෙන් ඉදිකර ඇති ජනාධිපති මන්දිර ගැන රජයෙන් තීරණයක්
ජනාධිපතිවරු සඳහා දිස්ත්‍රික් මට්ටමෙන් ඉදිකර ඇති ජනාධිපති මන්දිර සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඔහු සඳහන් කළේ අදාළ දිස්ත්‍රික් මට්ටමේ ඉදිකර ඇති ජනාධිපති මන්දිර සම්බන්ධයෙන් සොයා බලා ඒවා වෙනත් කටයුතු සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බවයි.
පොරොන්දු වුණා වගේ තෙල් මිල අඩු කරන්න ආණ්ඩුවට බැරි වුණේ ඇයි ? ජනපති හේතු පහදයි.
පොරොන්දු වුණා වගේ තෙල් මිල අඩු කරන්න ආණ්ඩුවට බැරි වුණේ ඇයි ? ජනපති හේතු පහදයි.
මනුස්සයන් අතින් වැරදි වෙනවා.අපිත් සාමාන්‍ය මිනිස්සු.අපි අතිනුත් වැරදි වෙන්න පුළුවන්
ජාතික ජන බලවේගය විසින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කර ඇති අපේක්ෂක නාම ලැයිස්තු අතර කිසිදු දූෂිතයෙක් වංචනිකයෙක් නැති බවට සහතික කළ හැකි බව අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි. ජාතික ජන බලවේගය මහ මැතිවරණ ප්රචාරක ජන හමුවක් කළුතර ප්‍රදේශයේදී අමතමින් ඇය මේ බව පැවසුවාය. ‘මනුස්සයන් අතින් වැරදි වෙන්න පුළුවන්. අපිත් සාමාන්‍ය මිනිස්සු අපි අතිනුත් වැරදි […]
වාහන ආනයනය නොකලොත් රජයේ වැටුප් වැඩි කරන්න බෑ
දැනට සීමා කර ඇති වාහන ආනයනය යළි ප්‍රකෘතිමත් නොකළහොත් ආණ්ඩුවට රජයේ සේවකයන්ගේ වැටුල් වැඩි කිරීමට නොහැකි වනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි. නැවත වාහන ආනයනය කිරීම ආරම්භ කළහොත් භාණ්ඩාගාරයට තීරු බදු එකතු වී බලාපොරොත්තු වූ ආකාරයට වැටුප් වැඩි කිරීම හැකි බවද ඔහු කියා සිටී. පසුගිය ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට බාරදුන් […]
ජනාධිපති ලේකම් කාර්යාලයට වාහන 863ක් මොකට ද? ජනපති අනුර අසයි
ජනාධිපති ලේකම් කාර්යාලයට පමණක් වාහන 863ක් තිබෙන බව ත් එසේ සැප විඳිමින් දේශපාලකයන් පමණක් රටකට විශේෂ පුද්ගලයන් නොවිය යුතු බව ත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. නීතිය සැමට එක සමාන විට යුතු බව පැවසූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ජනාධිපතිවරයෙකුට හෝ කිසි ම දේශපාලනඥයෙකුට තමන්ට රිසි සේ මහජන මුදල් නාස්ති කිරීමට ඉඩ නොතැබිය යුතු බව ත් ඊට […]
SJB ලොක්කෙක් අත්අඩංගුවට ගන්න මෙහෙයුමක්
නකල්ස් පරිසර සංවේදි කලාපයේ හෝටලයක ඇති වූ ආරවුලකදී පරිසර වේදියකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ දඹුල්ල ආසන සංවිධායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක නීතිඥ චම්පික විජේරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ලග්ගල පොලිසිය පවසයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේ ෂක දඹුල්ල ආසන සංවිධායකවරයාගේ හිතවතුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන […]
විජය මැ රූ ලෙසම මාත් ම රන්නයි හදන්නේ.ආරක්ෂාව අඩු කරන්නේ ඒකටයි
තම ස්වාමි පුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදි තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි සැක මතු වී පවතින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි. හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළේ, ඇයට ලබා දී ඇති ආරක්ෂක පිරිස අඩු කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්නට අද (නොවැ. 4) ලිපියක් යොමු […]