කිරුළපනේ ධම්මවිජය හිමි නැවත නොඑන්නම රට හැර යයි – ඡායාරූප
කිරුළපනේ ධම්මවිජය හිමි නැවත නොඑන්නම රට හැර යන බව හැගවෙන ආකාරයේ ප්රකාශයක් සිය නිල ෆේස්බුක් ගිනුමේ සටහන් කර තිබේ. උන්වහන්සේ තබා ඇති සටහන මෙසේ ය, “භික්ෂුවක් ලෙස ලංකාද්වීපයේ සිදු කළ ධර්ම දූත සේවාවෙන් සහ ධර්ම ප්රචාරක කටයුතු වලින් මින් මතු සදහටම සමුගනිමි.” ✍ Kirulapana Dhammawijaya Himi කිරුළපනේ ධම්මවිජය හිමි කාරණා කිහිපයක් හේතුවෙන් ආන්දෝලනාත්මක චරිතයක්ව සිටියේ […]
