ඉහළ මිලට ඇති සහල් මිලට රජයෙන් ස්ථීර විසදුමක්
සහල් මිල පාලනය කිරීම සඳහා ඉදිරියේදී ක්‍රියාමාර්ග කිහිපයක් ගන්නා බව රජය පවසනවා. ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ ගබඩා පහසුකම් හා අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීමට අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමටයි රජය දැනටමත් තීරණය කර ඇත්තේ. මීලඟ කන්නයේ වී අස්වනු නෙලන කාලසීමාව වන විට වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහසුකම් වැඩිදියුණු කර වී තොග වැඩි ප්‍රමාණයක් […]
