ඌරු වෛරසය හේතුවෙන් අතිවිශේඹ ගැසට් නිවේදනයක්.අවදානම් ප්‍රදේශ ප්‍රකාශයට පත් කරයි
ඌරන් අතර පැතිරයන රෝගී තත්ත්වයට අදාළව මුළු දිවයිනම අවදානම් කාලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. ඒ, ඌරන් අතර පැතිර යන අප්‍රිකානු සූකර උණ සහ අභිජනන හා ස්වසන සහ ලක්ෂණ රෝගය හේතුවෙනි. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල මහත්මියගේ අත්සනින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, ඌරන්, රෝග අවදානම් සතුන් ලෙස ප්‍රකාශයට පත්කරන […]
