පහේ ශිෂ්‍යයත්ව විභාගය අහෝසියි – පීඩනය අඩු කරන අලුත්ම විභාගයක් කරලියට
ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ගන්නා තීරණය පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී අද විශේෂ හෙළිදරව්වක් කළා. එහිදී ඇය සඳහන් කර සිටියේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය තුළින් දරුවාට ඇතිවන මානසික පීඩාව අවම කරන විභාගයක් 2028 වසරේදී හඳුන්වාදෙන බවයි. එමෙන්ම ශිෂ්‍යත්ව විභාග තුළින් දරුවාට එන මානසික පීඩන අවම කිරීම සඳහා විශේෂඥ කමිටුවක් රජය විසින් පත්කරන බවද අග්‍රාමාත්‍යවරිය […]
