හදාගන්න ගත් දරුවාගේ සිරුරේ තුවාල 90ක්
දරුකමට හදා වඩා ගැනීම සඳහා ගනු ලැබූ වයස අවුරුදු දෙකක පිරිමි ළමයෙකු වධ හිංසාවට ලක් කර මරණයට පත් කිරීම තුලින් මිනී මැරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු යුවලකට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් අද (06) මරණීය දණ්ඩනය නියම කරන ලදී. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ, මාලිගාවත්ත ප්රදේශයේ පදිංචි මොහොමඩ් අලි මොහොමඩ් උස්මාන් සහ මොහොමඩ් ෆාහිම් ෆාතිමා සිෆානා යන […]
