ඩේසි ආච්චි අත්අඩංගුවට ගනී
ඩේසි ෆොරස්ට් වික්රමසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ මුදල් විශුද්ධිකරණය පිළිබඳ සිද්ධියක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දීමට එම දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීය. අත්අඩංගුවට ගත් ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. lanka c news
