ලොකු බලාපොරොත්තු නැහැ රත්තරං චාමර මෙතෙක් නොකියු කතාවක්
චාමර රණවක කියන්නේ මේ දවස් වල සමාජ මාධ්‍යය තුළ බොහෝ දෙනා අතර ජනප්‍රිය චරිතයක්. ඒ ඔහු සහභාගී වූ වැඩසටහනකට ලබා දුන් අව්‍යාජ පිළිතුරු හේතුවෙනි. රසඳුන මේ සොඳුරු කතාබහත් චාමර රණවක සමඟ ය. මේ දවස්වල ඔබ සමාජ මාධ්‍යය තුළ බොහොම ජනප්‍රියයිනේ? වරදරක් නැහැ. මට ඉතින් හැමදාම වගේ ඔය වගේ ප්‍රතිචාර තිබුණා. මම හැමදාම මිනිස්සුත් එක්ක කතාබහ […]
