සිසුවෙකුට තදබල ලෙස පහර දුන් විදුහල්පතිට තරු විසිවෙයි
පාසල් සිසුවෙකුට තදබල ලෙස පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොළොන්නරුව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. මැදිරිගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කල අදාළ විදුහල්පතිවරයා ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට හිඟුරක්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් නාලක මිහිර බණ්ඩාර නියෝග කර ඇත. මෙවර අධ්‍යයන පොදු […]
