විවාහ වෙලා වසරක් වෙලත් තාම කන්යාවක්
දෙන්නා කසාද බැඳපු දෙන්නෙක්. ආදරේ කරල කසාද බැඳපු දෙන්නෙක්. ඇයි එහෙනම් අපි මේ නිදාගද්දි ඇඳේ දෙපැත්තට හැරිලා නිදාගන්නේ? ඇයි අපිට බැරි අපි ඉස්සර යාලු වෙලා හිටපු කාලේ කතා කරා වගේ ආදරෙන් තුරුල් වෙලා නිදාගන්න බැරි?” “මට කිසිම ෆීලින් එකක් දැනෙන්නෙ නෑ කෝසල. මට තේරෙන්නෙ නෑ මොකද්ද වෙලා තියෙන්නෙ කියලා. මට හරිම මහන්සියි. හිතට විතරක් නෙවෙයි […]
