අගමැතිනි හරිනිට ඉල්ලා අස්වන්නැයි කියයි
අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය වහාම එම ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියෝ කියා සිටිති. USAID ආයතනයෙන් රට අර්බුදයට පත් කිරීමට, විජාතිකරණය කිරීමට මුදල් ලබා ගත්තේ යැයි ඇයට චෝදනා එල්ල වෙමින් ඇතැයිද උන්වහන්සේ සඳහන් කරති. ඇමරිකානු ජනාධිපතිවරයා විසින් එලිදරවු කරන ලද USAID මුදල් සංසරණ වූ අය යැයි පැවසෙන ලැයිස්තුවේ වර්තමාන අගමැතිනි හරිනි […]
