ශ්‍රිපාද මාර්ගයේ දුම් බිම තහනම් කරයි
නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ දුම් පානය කිරිම, මත්පැන් හා මත් ද්‍රව්‍ය භාවිතා කිරිම, මත් පැන් හා මත් ද්‍රව්‍ය බාවිතා කර ගමන් කිරිම, ලග තබා ගැනිම, විකිනිම සපුරා තහනම් කිරිමට පියවර ගෙන ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂ ඊ. ඒ. වීරසේකර මහතා පවසයි. හැටන් කොට්ඨාශ පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතාගේ සංකල්පයක් මත ආරම්භ කර ඇති […]
