ලසන්ත වික්රමතුංගගේ බිරිදට රජයෙන් ඉහල තනතුරක්
ඝාතනයට ලක් වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ බිරිය සොනාලි සමරසිංහ මහත්මිය නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කාර්යාලයේ අමාත්‍ය උපදේශක ලෙස පත්කිරීමට රජය තීරණය කර ඇත. විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා විසින් මෙම තීරණය ගනු ලැබ ඇති අතර පත්වීමට අදාළ කටයුතු මේ වනවිට සිදුවෙමින් ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. තම සැමියාගේ ඝාතනයෙන් […]
