ආනයනික වාහනවල නව මිල ගණන්
පෙබරවාරි මස 01 වැනිදා සිට පෞද්ගලික වාහන ආනයනයට අවසර ලබාදෙමින් මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් පත්රයක් නිකුත් කළේය. අඩු මිලට අලුත් වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව සලසන බවට වත්මන් ආණ්ඩු පාර්ශ්වය බලයට පත්වීමට පෙර දේශපාලන වේදිකාවේ පැවසුවද, ජනතාවට මිලදී ගැනීමට සිදුවන අවම වාහනයේ මිල රුපියල් ලක්ෂ 60-70ත් අතර වෙතැයි වාහන ආනයනකරුවෝ පවසති. වාහන ආනයනයට […]
