අලුත් මිල එක්ක ඩAlto , WageonR, Vezal වාහන හීනයක් බොද වෙයි
රජය විසින් සියලු වාහන සඳහා පැවති ආනයන සීමා ඉවත් කර ඇතත් ඊට පනවා ඇති බදු ප්රතිශත වෙනස් කිරීම මත ඉදිරියේදී මෙරටට ගෙන්වන වාහන මිල සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති ඉන්දික සම්පත් මෙරංජිගේ මහතා පෙන්වා දෙන්නේ වාහන ආනයන කාලසීමාව ද වසර දෙකක් දක්වා අඩු කිරීම තුළ […]
