පරීක්ෂා නැතිව එලිය ගිය කන්ටේනර්වල තොරතුරු එලියට එයි
රේගු පරීක්ෂාවකින් තොරව ආනයනික බහාලුම් 323 ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් රේගු අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පැහැදිලි කිරීමක් කරයි. ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි. ආනයන බහාලුම් 323 ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම යන ශීර්ෂය යටතේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන ප්‍රකාශය පිළිබඳ පැහැදිලි කිරීම.. 01. ශ්‍රී ලංකා රේගුව භාණ්ඩ නිදහස් කිරීමේ ක්‍රම වේදය වශයෙන් […]
