ඩබල් කැබ්වලට හොද කලක්. Toyota Lanka පෙර ඇණැවුම් බාරගනී
වාහන ආනයනය සඳහා පනවා තිබූ තාවකාලික සීමා ඉවත් කරමින් ඊයේ නිකුත් කළ ගැසට් පත්රය අදාළ වන්නේ වාහන කාණ්ඩ හතරකට පමණක් බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව ආසන 25 ට වැඩි බස්රථ, ආසන 10 සිට 16 දක්වා මගී ප්රවාහන වෑන්රථ, ඩබල් කැබ්රථ, සහ ලොරි රථ ආනයනය කිරීමට ගැසට් පත්රය මඟින් අවසර ලබා දී ඇති බව […]
