ඇමතිලාට, නි. ඇමතිලාට වාහන දෙකයි මසකට ඉන්ධන ලීටර 900ක්. චක්‍රලේඛයක්.
ජනාධිපති ලේකම් සනත් කුමානායක මහතා විසින් අමාත්‍යංශ ලේකම්වරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. ඒ නව රජයේ අමාත්වරුන්ගේ කාර්යයන්ට සහ ප්‍රතිපත්ති ප්‍රසම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පහසුකම් සැලසීම සඳහායි. ඒ අනුව අමාත්‍යංශ සඳහා උපදේශකවරුන් පත් කර ගැනීම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහායක කාර්ය මණ්ඩලයට පත් කර ගැනීම, වාහන සහ ඉන්ධන දුරකථන සබන්තා ආදිය සම්බන්ධයෙන් නිශ්චිතව […]
