දොර ඇරියම දැක්ක දෙයින් පීස බෙදන කොල්ලාගේ ජීවිතේම වෙනස් වෙයි
හැමෝම සිහින දකින්න කවදා හරි අපේ හිතේ වැඩිපුරම කැමැත්ත තියන රස්සාව කරන්නයි. නමුත් අපි හැමෝටම ඒ දේ කරන්න ලැබෙන්නේ නෑ. ඉතාම සුළු පිරිසකට තමයි සිහිනය සබැ කරගන්න අවස්ථාව ලැබෙන්නේ. අනිත් අයට එය සිහිනයක්ම පමණක් වෙලා යනවා. රැකියාව කියන දේ මත සමාජයේ බොහෝ දේ තීරණය වෙනවා. ඒ වගේම තමයි ඇතැමුන් රැකියාවන් තම තම සමාජ තත්වය පවා […]
