2025 නොසිතු භයානක අනාවැකියක් යුධ නිමාවක් සහ ජලයෙන් යටවීමක්.
2025 වසර උදාවූ අලුත, වසරේ ඉදිරි කාලයේ සිදුවිය හැකි දේ පිළිබඳව අප සැමට කුතුහලයක් ඇති වී තිබේ. මෙම අනාගත දැක්ම සඳහා පැරණි අනාවැකි කරුවන්ගේ ඉගැන්වීම් වෙත යළි හැරී බැලීමට සිදුවේ. විශේෂයෙන්ම ප්‍රසිද්ධ අනාගත වක්තෘ නොස්ට්‍රඩේමස් විසින් පසුගිය කාලයේ සිදුවීම් කිහිපයක් පුදුම සහගත නිරවද්‍යතාවයකින් පුරෝකථනය කර ඇත. 16 වන සියවසේ ජීවත් වූ ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයෙකු […]
