අර්චුනා අදත් පාර්ලිමේන්තුවේදී වලියක් අඳියි මට කතා කරන්න දෙන්නෙ නෑ
අර්චුනා අදත් පාර්ලිමේන්තුවේදී වලියක් අඳියි මට කතා කරන්න දෙන්නෙ නෑ
අර්චුනා අදත් පාර්ලිමේන්තුවේදී වලියක් අඳියි මට කතා කරන්න දෙන්නෙ නෑ
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (07) අලුයම පැවති දැඩි මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් එහි ගොඩබැස්වීමට පැමිණි ගුවන් යානා 4ක් වෙනත් ගුවන්තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. කටුනායක ගුවන්තොටුපොළේ ධාවන පථය නිසියාකාරව නොපෙනීම හේතුවෙන් එම ගුවන් යානා මත්තල ගුවන්තොටුපොළට සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපොළ වෙත යොමු කර ඇත. ඒ අනුව අද අලුයම 5ට කටුනායක ගුවන් […]
රූපවාහිනියේ විකාශය වන වෙළෙඳ දැන්වීම් හරහා නිතර දකින රුවක්. නමුත් ඇය පුංචි තිරයේ ටෙලි නිර්මාණවලින් දකින්න ලැබෙන්නේ කලාතුරකින්. හැබැයි ඒ ප්‍රේක්ෂකයින්ට මතක හිටින චරිත තුළින්. මේ කාලයේත් විසේකාරී ටෙලි නාට්‍යයේ අහිංසක “වාසු”ගේ චරිතයට පණ පොවන්නේ ඇයයි. “වාසු” ට ලැබෙන ප්‍රතිචාර කොහොමද? මම හිතුවට වැඩිය ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ කාන්තා පාර්ශ්වයෙන්. ඒක මම […]
මේ වනවිට වෙළෙඳපොළේ නිර්මාණය වී ඇති දේශීය රතු කැකුළු, සුදු කැකුළු සහ නාඩු සහල් හිඟය උග්‍ර තත්ත්වයට පත්ව ඇත. පාරිභෝගික ජනතාව කැකුළු සහල් සොයා වෙළෙඳපොළට ගියත් පාලන මිලට කැකුළු සහල් සොයා ගැනීම අසීරු තත්ත්වයට පත්ව තිබේ. සියලු ම සුපිරි සහ සිල්ලර වෙළෙඳසල්වල කැකුළු සහල් බක්කි බොහෝවිට හිස්ව පැවැතීම මේ දිනවල සුලබ දසුනක් වී ඇත. අතරින් […]
විවාහ වී මනාල මහතාගේ නිවසට පැමිණ සති දෙකකට පසුව කිරි හොද්දක් සාදා ගැනීමට තේරුමක් නොමැතිව දුරකථනයෙන් පුත්තලමේ පදිංචි සිය මවගෙන් විමසීමක් කළා යැයි කියන තරුණ මනමාලියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. කිරි හොද්දක් සාදන ආකාරය පිළිබඳ සිය මවගෙන් දුරකථනයෙන් විමසුවා යැයි කියන තරුණ මනමාලිය පුත්තලම ප්‍රදේශයේ උපත්තියකි. […]
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල අද (07) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දකුණු සහ සබරගමුව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ […]
වාහනයක් ගන්න හීනය අපි හැමෝටම තියෙනවා ඉතින් ගොඩක් අය කියන විදිහට ලබන මාසයේ කමයි වාහන ආනයනය කරන්න හදන්නේ ඉතින් මේ වාහන ආනයනය ගැන ගැන ඔයාටත් අදහසක් ලබාගන්න පුලුවන් පහත වීඩියෝවෙන්
විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි ඩිජිටල් පහසුකම් අද (06) ආරම්භ විය. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඩිජිටල්කරණ වැඩටසටහන යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් අනුවය. ඒ අනුව තානාපති කාර්යාල 07ක් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇති […]
ඖෂධ වර්ග 56ක හිඟයක් ඇති බවත් එම ඖෂධ නිෂ්පාදනය කර ලැබෙන විට මාස 9ක කාලයක් ගතවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි පවසයි. ජාතික ජන බලවේගයේ යටිනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලය පිළිමතලාව ඇඹිල්මීගම ප්‍රදේශයේ ඊයේ (05) පස්වරුවේ විවෘත කරමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ‘‘මේ නිසා ඇතැම් බෙහෙත් රාජ්‍ය මට්ටමින් ගෙන ඒමට […]
HMPV කෙසේ පැතිරෙන්නේද? HMPV එය ඇති කෙනෙකු සමඟ සෘජු සම්බන්ධතාවයෙන් පැතිරේ. අපවිත්‍ර මතුපිට ස්පර්ශ කිරීම, කැස්ස, කිවිසුම් යාම සහ අත් සෙලවීමෙන් වයිරසය පැතිරිය හැකිය. දැනට HMPV සඳහා එන්නතක් නොමැත. ප්‍රතිකාර බොහෝ දුරට යොමු වී ඇත්තේ රෝග ලක්ෂණ සමනය කිරීම සඳහාය. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සහ HMPV අතර වෙනස හඳුනා ගන්නේ කෙසේද HMPV සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාවට සමාන රෝග ලක්ෂණ […]