රේල්පීල්ලයි – දුම්රිය වේදිකාවයි අතර තිබුණේ පුංචි ඉඩක්
වේගයෙන් ඉදිරියට පැමිණි ශීඝ්රගාමී දුම්රිය, දුම්රිය වේදිකාවේ ගෑවී නොගෑවී ධාවනය කරන බව දුටු තමා දුම්රිය වේදිකාවට අත තබා ඉක්මනටම වේදිකාවට නැඟගත් බවත් එම අවස්ථාවේ දුම්රියේ හැපුණු රංජනී නැන්දා රෝල් වී යනවා දුටු බවත් කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා පෙරේදා (22දා) සවස ධාවනය වූ ශීඝ්රගාමී දුම්රියේ ගැටීමෙන් මරුමුවට පත් තිස්හත් හැවිරිදි කාන්තාව සහ ඇගේ අසල්වාසී තරුණියක […]
