මාදිවෙල ‘කැකුළි’ සහ තඹුත්තේගම ‘හිච්චි’ දෙන්නාට වැඩ වරදී
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ප්‍රධාන පෙළේ ජාවාරම්කාරියන් වන මාදිවෙල ‘කැකුළි’ සහ තඹුත්තේගම ‘හිච්චි’ යන දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසියට පසුගියදා හැකිවිය. ඒ නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධරයන් සහ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් සිදුකරන ලද විමර්ශනයකදීය. මිරිහාන පොලිස් වසමට අයත් නුගේගොඩ, දෙල්කඳ, උඩමහමුල්ල, ප්‍රගතිපුර ප්‍රදේශවල මහා පරිමාණයෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි ‘මාදිවෙල කැකුළි’ […]
