ලංකාව සිටින්නේ නව යුගයක එළිපත්තේ
ශ්‍රී ලංකාව සිටින්නේ නව යුගයක එළිපත්ත මත බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය. ඉන්දු- ලංකා ඉපැරණි මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තම පරිපාලනය කැපවී සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව කීවේ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය විසින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පිරිනමනු ලැබූ රාජ්‍ය භෝජන […]
