හැරගිය සැමියා ගෙන්වන මුවාවෙන් බිරිදගේ තෙල් ගාන්න ගිය කපුවාට වුන දේ
සැමියා ගෙන්වා ගැනීමට බිරියගේ සිරුරේ වශී තෙලක් ගැල්විය යුතු බව පවසා දේවාලයකට ගෙන්වාගත් කාන්තාවක් දූෂණයට ලක් කළ බව පැවසෙන ව්‍යාජ කට්ටඬියකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 55 හැවිරිදි තිදරු පියෙකු වන අතර ඔහු දේවාලයක් පවත්වාගෙන යමින් වශී ගුරුකම් හරහා පවුල හැර ගිය සැමියා, බිරිය, දරුවා ගෙන්වා දෙන බවට ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ අනුව […]
