ටික් ටොක් පෙමක් නිසා සුරූපි තරුණියක් අවසන් ගමන් යයි.
තම පෙම්වතා වෙනත් සබඳතාවක් පවත්වාගෙන යන බවට සැක සිතී සුරූපී තරුණියක් මුන්දලම නවදන්කුලම ප්රදේශයේදී ඊයේ (17) දුම්රියට ගෙල තබා දිවි නසාගෙන ඇතැයි මුන්දලම පොලීසිය පවසයි.මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත්තේ මුන්දලම නුග සෙවණ ගමේ පදිංචිව සිටි ආර්.ඒ.පියුමි මල්ශානී නැමති 20 හැවිරිදි පෞද්ගලික ඇඟලුම් ආයතනයක සේවය කරමින් සිටි අයකු බව ද පොලිසිය කියයි. මාරවිල ප්රදේශයේ ඇඟලුම් […]
