හමුවෙන්න ආ පෙම්වතියගේ කොන්ඩෙට ටියුශන් ගුරා කරපු කැත වැඩේ
වසර හතරකට පසු සොයා පැමිණි පෙම්වතිය නිවසේ කාමරයක දමා ගනිමින් ඇයගේ කොණ්ඩය කපා පලවා හැරී බව කියන උපකාරක පන්ති ගුරුවරයෙකු පිළිබදව පුවතක් වාර්තා වෙනවා. පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මෙම තරුණිය 2021වසරේදී අදාල උපකාර පන්ති ගුරුවරයා සමග ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන ඇති බව සදහන්. ටික කලක සිට පෙම්වතා තමන් මගහැර සිටීම නිසා තමන් ඔහුගේ නිවසට […]