ලැප්ටොප් උස්සා බම්බාලපිටියේ සහ පිටකොටුවේ විකිනූ බැට්මෑන් දැලේ පැටලේ
කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ 26 වැනි මහලට පසුගිය දිනෙක අලුයම් කාලයේ ඇතුළු වූ කිසියම් පුද්ගලයකු එහි පිහිටි කාර්යාල හතරකට ඇතුළු වී රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකතන සොරකම් කරගෙන ගොස් තිබිණි. අදාළ කාර්යාලවල අයිතිකරුවන් සහ එම කාර්යාල පිහිටි 26 වැනි මහල බදු ගෙන තිබුණු පෞද්ගලික සමාගමේ ප්‍රධානීන් මේ ගැන […]