තුන්වෙනි වතාවටත් විවාහවුන මධුමාධව අරවින්ද හැඩකාර බිරිඳ සමග ගෙවන ජීවිතේ
මධුමාධව අරවින්ද කියල කියන්නෙ අපේ රටේ ගොඩක් දෙනා ආදරේ කරන ගොඩක් දක්ශ ගායන ශිල්පියෙක් වගේම ගොඩක් දක්ශ රංගන ශිල්පියෙක්. ඉතින් මධුමාධව අරවින්ද ගැන පොඩි විස්තරයක් කරනවනම්, ඔහු උපත ලබන්නේ 1973 වර්ශයේ මාර්තු 6 වැනිදායි. කාලයත් සමග ගායනයෙන් හා රංගනය තුලින් ප්‍රේක්ශක ආදරය දිනාගත්ත මේ දක්ශ කලාකරුවා පසුකාලීනව තමන්ගෙ ගායන ජීවිතය නවත්තල දේශපාලනයට පිවිසෙන්න තීරනය කරනවා. […]