සුප්‍රීම් සැට් ගැන කිව්ව අගමැතිනියට වැඩ වරදී?
අගමැතිනි හරිනි අමරසූරිය මෙනවියව එම තනතුරෙන් නෙරපා හැරීමට සාකච්ඡා සිදුවන බවත් ඊට අදාලව විශ්වාසභංගයක් ගෙන ඒමට සුදානම පිලිබදවත් තොරතුරු සමාජ ජාලා වල නිරන්තරයෙන් පළවෙමින් පවතී. ඇතැම් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හරිනි අමරසූරිය වෙනුවෙන් පෙනී සිටින බවත් ඔවුන් එම තීරණයට විරුද්ධ බවත් තොරතුරු මුහුණු පොතේ පළවේ. විශේෂයෙන් 2012 වසරේදී ගුවන් ගත කරන ලද ‘SupremeSAT’ චන්ද්‍රිකාව පිලිබදව […]
