රටම ලබා සිටි පාර්ලිමේන්තු මන්ත්රීලට හිමිවන වරප්රසාද මෙන්න
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජන රජයේ 10 වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා හෙට (21) උදෑසන 09.00 පමණ වනවිට සියලු මංත්රීවරුන්ට පැමිණෙන ලෙස දැනුම් දී ඇතිබව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහනධීර මහත්මිය පැවසුවාය. පෙරවරු 10.00ට නව සභාවාරය ආරම්භ වීමට නියමිතයි. පළමු සභා වාරයේදී මන්ත්රීවරුන් සඳහා අසුන් පැනවීමක් සිදු නොවන බව ලේකම්වරිය පැවසුවාය.ඒ අනුව රිසි අසුනක මන්ත්රීවරුන්ට අසුන් […]