කුරුදුවත්තෙ ඇමති නිවාස කුලියට දී ලබෙන ආදායමෙන් කරන්න යන පුදුම හිතෙන වැඩේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා, පහසුකම් හා වරප්‍රසාද කප්පාදු කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන ඒමට තමන් සූදානම් බව සමගි ජන බලවේගයේ තේරී පත්වූ මන්ත්‍රී හේෂා විතානගේ පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ, අද (19) කොළඹ පැවැති මාධ්‍ය ප්රවෘත්ති සාකච්ඡාවකදීයි. එහිදී ඔහු කියා සිටියේ වත්මන් අමාත්‍ය මණ්ඩලය බස් එකේ ගිය, මරුටි කාර් රථයේ ගොස් බිම් මට්ටමේ දේශපාලන […]