16 ට අඩු අය සමාජ මාධ්‍ය භාවිතය ගැන රජයට ලැබුනු ඉල්ලීම
කොළඹ ප්රමුඛ පෙළේ පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු සහ වැඩිහිටි ගුරුවරුන් පිරිසක් අතර හුවමාරු වූ බව කියන අතිශය සංවේදී වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය හරහා මේ වන විට ලැව්ගින්නක් සේ පැතිර යමින් පවතිනවා. ඒ සමඟ මුළු රටම අද දැඩි කම්පනයකට පත්ව ඇති අතර මෙම පිළිකුල් සහගත සිදුවීමත් සමඟ දරුවන් ඩිජිටල් සූරාකෑමෙන් බේරාගැනීම සඳහා ජාතික මට්ටමේ හදිසි […]
