බොහෝදෙනා කම්පා කරමින් කොරියාවේ සේවය කරමින් සිටි ලාංකිකයන් දෙදෙනෙකු නොඑන ගමන් යයි
දකුණු කොරියාවේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික සේවකයන් දෙදෙනෙකු ඇතුළු තුන් දෙනෙකු අභ්‍යන්තර මත්ස්‍ය ගොවිපොළක ජල ටැංකියක මියගොස් තිබේ. මෙම සිදුවීම සිදුවූයේ ඊයේ (09) රාත්රියේදීයි. දකුණු කොරියානු මාධ්‍ය වාර්තා අනුව, ගියොංනාම් පළාත් පොලීසිය විසින් සඳහන් කර ඇත්තේ, ගොසියොං (Goseong) ප්‍රදේශයේ මෙම මත්ස්‍ය ගොවිපොළේ මීටර් 4ක් පළල, මීටර් 3ක් දිග සහ මීටර් 2ක් උසකින් යුක්ත විශාල […]
