අනියම් බිරිදගේ මුහුණ කොමඩු ගෙඩියක මුද්‍රණය කර ෆ්‍රිජ් එකේ තැබූ දකුණේ බිරිද
තම සැමියාගේ අනියම් පෙම්වතියගේ මුහුණ කොමඩු ගෙඩියක මුද්‍රණය කර ශීතකරණයේ තැබූ පුවතක් දකුණු පළාතේ ගමකින් වාර්තා වනවා. තම සැමියාගේ අනියම් සම්බන්ධය දැනගත් බිරිඳ ඒ පිළිබඳව නිතරම දුකින් සිටි ඇති අතර දිනක් ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කරන විට ඇයගේ ඡායාරූපයක් දැක ඈ එම ඡායාරූපය තමන්ගේ ජංගම දුරකථනයට හොර රහසේම යවාගෙන තිබෙනවා. සැමියා නිවසේ නොමැති අවස්ථාවක අනියම් […]
