ගුරුතුමීට දුවන්න වුනු දෙනෝදහක් මැද අතින් අල්ලා ප්‍රේමය යැදූ සිසුවාගේ පිස්සු පෙම
මනා පෞර්ෂයකින් යුතු, රූමත් ඇය ගුරු අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව නිමා කරලා තමන්ගේ මුල්ම පත්වීම විදිහට ලැබුවේ නගරයේ ප්‍රධාන පිරිමි පාසලකට. දක්ෂ විදිහට උගන්වපු මේ ගුරුතුමිය කෙටි කලකින්ම මුළු පාසලේම ජනප්‍රිය වුණේ ඇයගේ කාරුණික බව නිසයි. හැම සිසුවෙක්ම ඇය දෙස බැලුවේ ගෞරවයෙන් වුණත්, එක සිසුවෙක්ගේ හිතේ විතරක් අමුතුම කුණාටුවක් හටගෙන තිබුණා. ඉහළ පන්තියක ඉගෙනුම ලැබූ මේ […]
