අලුතෙන් එන්න යන ගර්භනී රොබෝවරයා
මේ ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති කරුණක්.. ලොව ප්‍රථම ‘ගර්භණී රොබෝවරයා’ ගැන මේ ඇසෙන කතාව ඇත්තටම ඔබව විමතියට පත් කරාවි. විද්‍යාවේ දියුණුවත් සමඟ මිනිසා සොබාදහමට එරෙහිව යමින් විවිධ විස්මිත නිර්මාණ සිදු කරනවා. මෙහි නවතම පියවර ලෙස, චීනයේ විද්‍යාඥයින් කණ්ඩායමක් ලොව ප්‍රථම ‘ගර්භණී රොබෝවරයා’ (Gestation Robot) නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. මෙය දරුවන් […]
