සල්ලි වලට කෑදර පුතා පියාව බයකර දඩුවම් දී කල දැවැන්ත පාපය
සල්ලි වෙනුවෙන් ඕනෑම නරක වැඩක් කරන්න පෙළඹෙන සමාජයක, තමන්ගේ ලෙයින් උපන් පුතාම පියාට එරෙහිව මාරාන්තික තර්ජනයක් එල්ල කළ පුවතක් අද බද්දේගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. මේ සිදුවීම වාර්තා වන්නේ බද්දේගම, නයාපාමුල ප්‍රදේශයෙන්. පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඉඩම් හිමි වැවිලිකාර ව්‍යාපාරිකයෙක්. සල්ලිවලට තියෙන කෑදරකම නිසාමද මන්දා, මේ පියාගේම පුත්‍රයා 08 දිනයේ නිවසට කඩා වැදී ඇති […]
