පෙම් පලහිලව්වෙන් නොඑන ගමන් ගිය තරුණයාගේ ලියුම
මට මේ කතාව මතක් වුණේ, පුංචි කොල්ලෙක් එල්ලිලා මැරිලා කියලා ඇහුණම. පොර මොකටද මැරුණේ, කවුරු හින්දද මැරුණේ කියල නම් මම ඇත්තටම දන්නෙ නෑ… ඇත්තටම ඌට හේතුවක් තියෙන්න ඇති.. ඇහුම්කන් දෙන්න කෙනෙක් හිටියත් උගේ හිත ඌට බල කරන්න ඇති, මැරෙන්නම කියලා… මගේ යාලුවෙක් හිටියා. මා එක්ක ඒලෙවල් ක්ලාස් ආපු. අපි දෙන්නම සන්නාගේ සිංහල ක්ලාස් එකට ගියේ […]
