ගංවතුර ආධාර ගන්න පවුලක් එක්ව කල කපටි වඩේ ගමටම හසුවෙයි
ඔහුට මේ දේ කරන්නට සිදුවුණේ බිරිඳ ඒ සඳහා අනවශ්‍ය ලෙස කරදර කරන්නට වුණු නිසයි. කොහොම වුණත්, දැන් නම් වෙලා තියෙන්නේ රටට ලෝකයට මුහුණ දෙන්නට බැරිව ඒ පවුල ගොඩක් අසරණ වෙලා.. මධ්‍යම කඳුකරය හරහා හමා ගිය දිට්වා සුළි කුණාටුව සමග පැවති අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශයේ පිහිටි ඇළ දොළ ගංඟා උතුරා පිටාර ගලා එම ජල මාර්ග ආසන්නයේ […]
