සැවොම හඩවමින් ශ්රී ලාංකීය රූ රැජිනක් දිවියට සමු දෙයි
ශ්රී ලාංකීය රූ රැජිනක් දිවියට සමු දෙයි 🏳️🏳️
මෙරට නිරූපිකාවක් වන රිශී ශලෝරා සියදිවි නසාගෙන ඇති බවට ඇයගේ මිතුරු මිතුරියන් තම ශෝකය පලකරයි .
Rest In Peace @Risheeshallora💔🏳️🏳️
ඇයගේ මිතුරියක් තම ෆේස්බුක් පිටුවේ සදහන් කර තිබුනේ මෙලෙසින්
උපුටාගැනීම මෙතැන් සිට 👇
” අනේ ගොඩක් දුකයි Darling … හිතාගන්න බෑ..
සතුටක් ලබාගන්න කරන ආදරයක් නිසා ජිවිතේ විනාස වෙනවා නම් එහෙම කරපු අයට විදවන්න වෙයි..
ඔයා ගොඩක් හොද ලමෙක්.. හම්බෙන හම්බෙන පාරට ඔයා හැමදාම ඒ දුක මට කිව්වා.. ඒත් මෙහෙම කරගනී කියලා හිතුවේ නෑ
Rest In Peace Rishee Shallora ♥️
කෙනෙක් ආදරේකින් දුකක් විදිනවා නම් ඒ අයට තමන්ට පුලුවන් විදියට හිත හදාගන්න උදව් කරන්න ”
උපුටාගැනීම අවසන් 💔