අනුදි ගැන අහන්න ලැබෙන දුක්බර ආරංචිය.
මේ අද Miss World 2025 තරගාවලියේ Head 2 Head Presentation එකේ අවසන් තරගයේ පළමු වටයේදී අනුදි ගුණසේකර කරපු කතාව.
කලින් කතාවේ දිගුවක් හැටියටයි අනුදි මේක කරන්නනේ.
කෙසේ නමුත් අනුදිට අවසන් තරගයේ ඊළඟ වටයට සුදුසුකම් ලබන්න නම් බැරි වුණා.
ආසියානු සහ ඕෂනියානු මහද්වීපික කාණ්ඩයෙන් අවසන් තරගයේ පළමු වටයට ඉදිරිපත් වුණු ශ්‍රී ලංකාව, ලෙබනනය, ජපානය, තායිලන්තය සහ තුර්කිය අතරින්,
අවසන් තරගයේ ඊළඟ වටයට තේරුනේ තායිලන්තය සහ තුර්කිය නියෝජනය කරන තරගකාරියන් දෙදෙනායි.
ඒ අනුව Head 2 Head Presentation එකේ අවසන් තරගයේ ඊළඟ වටයට තේරුණ තරගකාරියන් 8 දෙනා වන්නේ,
Jessica PEDROSO – බ්‍රසීලය 🇧🇷
Anna-Lise NANTON – ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ 🇹🇹
Selma KAMANYA – නැමීබියාව 🇳🇦
Faith BWALYA – සැම්බියාව 🇿🇲
Jasmine GERHARDT – අයර්ලන්තය 🇮🇪
Millie-Mae ADAMS – වේල්සය 🏴
Opal Suchata CHUANGSRI – තායිලන්තය 🇹🇭
Idil BILGEN – තුර්කිය 🇹🇷
අනුදිගේ ඊළඟ තරග වට සඳහා අපි සුභ ප්‍රාර්ථනා කරමු.