මේ දිනවලදි ඉරානය විසින් තමන්ගේ මිසයිල ප්රහාර එල්ල කරන රටාව වෙනස් කරල තියනවා. ඒ සමගම සාපේක්ෂව සාමකාමී රාත්රින් උදා උනත් දහවල නම් සොදුරු වෙන්නේ නෑ

ඊයෙ දිනයෙදි ඉරානය ස්වකීය මිසයිල ප්
රහාර සදහා warhead 26 ක් සහිත Sejji කාණ්ඩයේ මිසයිල යොදාගෙන තිබුනා. මේ මිසයිල භාවිතා කරමින් ඊශ්
රාලයේ අභ්
යන්තර බුද්ධි අංශ මූලාස්ථානය ( සින් බෙට්), ගොලාන් කදුකරයේ රේඩාර් මධ්
යස්ථානයක්, උතුරු ඊශ්
රාලයට සහ Haifa වරායට ප්
රහාර එල්ල කලා.

එසේම Haifa වරායට එල්ල වූ ප්
රහාර හමුවේ ලොව ප්
රමුඛතම නැව් සමාගමක් වන maersk සමාගම Haifa වරාය සමග තම මෙහෙයුම් කටයුතු තාවකාලිකව නතර කලා.

ඊශ්
රාලය සුපුරුදු පරිදි දිගින් දිගටම ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුලු නගර වලට ගුවන් සහ ඩ්
රෝන ප්
රහාර එල්ල කරමින් පවතිනවා.

ඊයේ දින ඉරානය තමන්ගේ යුරේනියම් බලගැනිවිම සීමා කිරීම ගැන යම් කොල එලියක් ප්
රකාශ කලත් එය නතර කොට යුරෝපා සංගමය හා සාකච්ඡා කිරීමට තමන් සූදානම් නැති බව ප්
රකාශ කලා.

බෙන්ජමින් නෙතනියාහු ඊයේ දිනයෙදි ඉරානය සතුව බ්ලැස්ටික් මිසයිල 28000 ක් පමණ ඇතැයි උපකල්පනය කරන බව මාධ්
ය හමුවේ ප්
රකාශ කලා. ( මේකට කොහොමත් ට්
රැක් නිසා මේක ගැන වැඩිය හිතන්න දෙයක් නෑ

)

ඩොනල්ඩ් ට්
රම්ප් ඉරානයට තවමත් සාකච්ඡා සදහා අවස්ථාව ඇති බව ප්
රකාශ කල අතර ඔහුගේ කොන්දේසි දෙස බැලිමේදි එය ඉටු වීමට නම් ඉඩක් ඇති බව පෙන්නේ නෑ.

රැසියානු ජනාධිපති පුටින් ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීමට උත්සහ නොකරන ලෙස ඇමරිකාවට සහ ඊශ්
රාලයට අනතුරු ඇගවීමක් සිදු කලා.

ඉරානයේ ඊයේ දින රික්චර් පරිමාණයේ 5.2 ක භුමිකම්පාවක් සිදු වූ අතර එය ස්වාභාවික සිදුවීමක් බවයි දැනට නම් වාර්තා වෙන්නේ.