බීමත්ව රිය පදවන අයට ලක්ෂ 5ක් දඩ ගැසීම අසත්‍ය පුවතක්. පොලීසිය දුන් නිල නිවේදනය
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංස්රණය වෙන මෙම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් ම අසත්‍යයක් වන බැවින් මෙවැනි දැන්වීම් නිර්මාණය කරන හෝ පලකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක වේ.

