ඊයේ තමන්ගේ පුතා සම්බන්ධ සිද්ධියේ ඇත්ත කතාව පියුමි රටටම හෙළි කරයි.
Hi good evening ඉයෙ දවසෙ news ටික ඔක්කමම බලන් හිටියා මාහා රැ පුතාගෙ යාලුවා three- Wheeled එකක වැදිලා විසිවෙලා ගිහින් වැටිලා bike එකෙන් ඔය ඉන්න පුතා මගෙ පුතාගෙ පුංචි කාලෙ ඉදලාම ඉන්න යාලුවා මගෙ පුතාට සහොදර සහොදරියන් කිසිම කෙනෙක් නැ අපි රාජගිරිය ඉන්න කාලෙ ඉදලම dilan aiya dilana අය්යා කිය කිය එයා ආශ්රය කරන්නෙ මෙ පුතාව ඉතිං යාලුවා ගෙ ලෙ දැකලා එකට දුක හිතුන තැන there wheeled එකෙ වැදුනු තරහට එයා එ thee wheeled එකෙ අයියට ගහලා . මම අම්මා කෙනෙක් විදිහට වැඩිහිටි කෙනෙක්ට අතඋස්සපු එක අනුමත කරන්නෙ නැ මගෙ පුතා තනිකරම වැරදි . පහර කැමට ලක් වු theree wheeled එකෙ අය්යාගෙනුත් එ අය්යාගෙ waife ඇතුලු දරැවන් සියලුම ෙදනාගෙන් මම ඉයෙ police එකෙදිම සාමාව ගත්තා මගෙ පුතා අතින් උන වැරැද්දට මම අම්මා හැටියට ඔක්කමගෙන් සාමාව ඉල්ලා සිටිනවා
මිනිස්සු අැත්ත බොරැව දන්නෙ නැ උන ෙද දන්නෙත් නැ මගෙ දරැවව මිනිමරැවෙක් මාහා ආපරාදකාරයෙක් කරලා plz එම කියන්න එපා එයා හරිම ලස්සන හදවතක් තියන දරැවෙක් එයාගෙ යාලුවා වැදුන තරහට තමයි එහෙම හැසිරිලා තියෙන්නෙ .තව ෙදයක් three wheeled එකෙ අය්යා උනත් අර දරැවා වැටුනු එක බලන්න කලබලෙට බැහැලා එද්දි hand breaks අදින්න අමතක වෙලා three wheeled එක එ අවස්තාවෙ ඇලට වැටිලා
ඉතිං මම එ අයටත් කිව්වා මෙ සිද්දිය උන අවස්තාවෙදිම මම three wheeled එකත් හදලා ෙදන්නම් එ අය්යාව hospital දාලා බෙහෙත් කරලා එ සියලුම ෙදත් මම කරලා ෙදන ලෙසත්
ඉතිං media වලින් මාව විකුනං කැවාත් කමත් නැ මෙ අවුරැදු 14 දරැවාව කන්න එපා
මු ගෙදර ඇවිල්ලා මගෙනුයි ආච්චිගෙනුයි හොදටම කාලා ඉන්නෙ TV derana ඔයාලා දාලා තියන ලෙ මගෙ පුතා ගහපු කෙනාගෙ නෙවෙයි accident එකෙන් වැටිලා තුවාල උන පුතාගෙ යුලුවාගෙ එකට කමක් නැ පොඩි පොඩි mistakes වෙනවා ඉතිං news වල යන හැම එකමත් ඇත්ත නෙවෙයි නෙ
thank you so much මගෙ දරැවා ගැන හොයලා බැලු ඔක්කමටත් මගෙ දරැවාට බැනපු ඔක්කටත් බොහොම පිං
අන්තිම වාතාවටත් මම three wheeled අය්යාගෙ පවුලෙ ඔක්කමගෙන් සාමාව ඉල්ලනවා මගෙ පුතා අතින් උන වරදට

