ලන්ඩන් ගුවන් තොටුපළේ විශාල ගුවන් අන තුරක්. සියලුම ගුවන් ගමන් නවතා දමයි
ලන්ඩන් සවුත්එන්ඩ් ගුවන්තොටුපලේ දී ගුවන් යානයක් කඩා වැටී ගුයන් අනතුරක් සිදු වී තිබෙනවා
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදු වී ඇති බවයි.
ලන්ඩන් සිට කිලෝමීටර් 72ක් පමණ නැගෙනහිරින් පිහිටි සවුත්එන්ඩ් ගුවන්තොටුපළේ දී මෙම ගුවන් අනතර සිදුව ඇති බව වාර්තා වේ.
මෙතෙක් මියගිය ගණන වාර්තා වී නොමැත
