සියලුම මහජනතාවට විශේෂ දැනුම් දීමක්
දැනට අඩි 6බැගින් විවෘත ඇති කලාවැව වාන් දොරටු පවතිනා ජල ජලධරිතාව හේතුවෙන් අද රාත්‍රී 10යෙන් පසුව අඩි 10ක් දක්වා විවෘත කිරීමට සිදුවෙනවා – අවුකන විජිතපුර මාර්ග භාවිතා කරණ පිරිස හා කලා ඔය දෙපස අසන්න ජනතාව සැලකිලිමත් වන්න කලාවැව කාර්ය බාර ඉංජිනේරු බුද්ධික මහේෂ්න වරත්න
ඊළඟ පැය 48 ඇතුළත 100 mm වලටත් එහා වර්ශාවක් ඇති වෙන්න ලොකු ඉඩකඩක් තියෙනව ජාත්‍යන්තර මාධ්‍ය වල පවා මේ ගැන කතාවෙනවා. අනිත් පැත්තෙන් ජලාශ සියල්ල පිටාර මට්ටමක තියෙන්නෙ.
